Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    July 6, 2025

    අනාරක්ෂිත දුම්රිය මාර්ගයක අනතුරක් – පුද්ගලයෙක් මරුට

    July 6, 2025

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද යළි වර්ජනයක
    Featured

    පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද යළි වර්ජනයක

    By LFNJune 5, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.

    අද උදෑසන 8.00 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

    කෙසේවෙතත් මෙම වර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතන සම්බන්ධ නොවන බව සඳහන්ය.

    උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගියදා වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් රෝගීන් ද දැඩි දූෂ්කරතාවයකට පත්වුණි.

    අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක් වන බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    July 6, 2025

    අනාරක්ෂිත දුම්රිය මාර්ගයක අනතුරක් – පුද්ගලයෙක් මරුට

    July 6, 2025

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    July 6, 20250115 Views

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික…

    අනාරක්ෂිත දුම්රිය මාර්ගයක අනතුරක් – පුද්ගලයෙක් මරුට

    July 6, 2025

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.