Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොවිඩ් වැඩිවුණොත් රට සූදානම්ද?
    Featured

    කොවිඩ් වැඩිවුණොත් රට සූදානම්ද?

    By LFNJune 3, 2025No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් අවදානම පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශ නිසි අවධානය යොමුකර අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    ශ්වසන රෝගීන්ගේ නියැඳි ඇසුරෙන් සිදුකළ පරීක්ෂාවේදී මේ වසරේ මැයි මාසයේදී පමණක් කෝවිඩ් රෝගීන් වාර්තාවීම සියයට 7.7ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    ආසියාව පුරා යළි COVID ව්‍යාප්තියක් වාර්තාවන පසුබිමක ශ්‍රී ලංකාවෙන් ද එම වෛරස ප්‍රභේදය හමුව ඇතැයි පසුගියදා අනාවරණය කෙරුණි.

    තවමත් රටතුළ මීට නිසි සූදානමක් නොමැති බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා කරයි.

    කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ COVID ව්‍යාප්තියක් හමුවේ ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට දැනටමත් මෙරට සෞඛ්‍ය අංශ අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 20250115 Views

    ප්‍රදේශ දෙකක සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) මෙම සැකකරුවන්…

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025

    දරුවකු අත්අඩංගුවට ගත්විට පැය 06ක් තුළදී මව්පියන් හමුවීමට ඉඩ දෙන්නැයි නියෝගයක්

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.