Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෑම සිසුවෙකුටම අනන්‍ය වූ දත්ත ගොනුවක් සහ හැඳුනුම්පතක්

    June 4, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    June 4, 2025

    බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

    June 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවෙන් තීරණයක්
    Featured

    කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවෙන් තීරණයක්

    By LFNJune 2, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා,

    “කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂය හැටියට පෙනී යන්නේ පවතින ආණ්ඩුවට කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. කොළඹ මහ නගර සභාවේ ජනතාව මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහායෝගය පක්ෂයක් හැටියට අපි ලබාදෙන්න කැමැතියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෑම සිසුවෙකුටම අනන්‍ය වූ දත්ත ගොනුවක් සහ හැඳුනුම්පතක්

    June 4, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    June 4, 2025

    බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

    June 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,297 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,914 Views
    Don't Miss

    සෑම සිසුවෙකුටම අනන්‍ය වූ දත්ත ගොනුවක් සහ හැඳුනුම්පතක්

    June 4, 20250109 Views

    පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ…

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    June 4, 2025

    බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

    June 4, 2025

    දේශබන්දු යළි පාර්ලිමේන්තු කමිටුව හමුවට

    June 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.