Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දේශබන්දු යළි පාර්ලිමේන්තු කමිටුව හමුවට

    June 4, 2025

    මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන හිටපු ජනපති රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    June 4, 2025

    කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 16

    June 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික තේරීම් කමිටුව පත් කෙරේ
    Featured

    ජාතික තේරීම් කමිටුව පත් කෙරේ

    By LFNJune 2, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ.

    තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම පත් කිරීම සිදුකර ඇත.

    එහිදී ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශ මහත්මිය පත් කිරීමටද පියවර ගෙන තිබේ.

    එම කමිටු නිලධාරීන් පහතින්

    01. ශ්‍රියානි කුලවංශ – (සභාපති – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව)
    02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )
    03. මේජර් රාජිත සමරසේකර – (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
    04. කමල් ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී – ක්‍රීඩා අමාත්‍යංශය )
    05. රුවන් පෙරේරා – (පාසල් ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල)
    06. ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව )
    07. සුරේෂ් සුබ්‍රමනියම් – (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)
    08. අනුරාධා ඉලෙපෙරුම – (අතිරේක ලේකම් – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දේශබන්දු යළි පාර්ලිමේන්තු කමිටුව හමුවට

    June 4, 2025

    මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන හිටපු ජනපති රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    June 4, 2025

    කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 16

    June 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,297 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,914 Views
    Don't Miss

    දේශබන්දු යළි පාර්ලිමේන්තු කමිටුව හමුවට

    June 4, 20250119 Views

    නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම…

    මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන හිටපු ජනපති රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    June 4, 2025

    කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 16

    June 4, 2025

    මුහුදු පතුල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹෙයි

    June 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.