Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට පුරා විදුලි බිඳ වැටීම් 50,000ක්
    Featured

    රට පුරා විදුලි බිඳ වැටීම් 50,000ක්

    By LFNMay 31, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පසුගිය (29) රාත්‍රී 8.00 සිට ඊයේ (30) රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ ලැබී ඇති විදුලි බිඳ වැටීම් පැමිණි අතුරින් මේ වන විට 14,030කට ආසන්න ප්‍රමාණයක් පිළිසකර කර විසඳා ඇති බවය.

    එමෙන්ම අනෙකුත් බිඳ වැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව පැය 24ක කාලය තුළ දිවයින පුරාම එම විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

    විදුලි බිඳවැටීම් අතුරින් මධ්‍යම සහ බස්නාහිර පළාත තුළ වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇතැයිද ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය.

    ඒ අතුරින් මධ්‍යම පළාතෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් 15,000න් 5,300ක ප්‍රමාණයක් සහ බස්නාහිර පළාතෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් 10,000න් 1,700ක ප්‍රමාණයක් මේ වන විට විදුලි බල මණ්ඩලය විසින් පිළිසකර කර තිබේ.

    එමෙන්ම මේ වන විටත් විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් වී නොමැති නම් හෝ විදුලි රැහැන් කඩා වැටීම් ආදි සිදුවීම් වාර්තා වන්නේ නම් විදුලි බල මණ්ඩලයේ 1987 අමතා දැනුවත් කරන ලෙසත් විදුලි බල මණ්ඩලයේ CEB Care ජංගම යෙදුම මගින් හෝ ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.