Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිගෙන් පොරොන්දුවක්

    May 31, 2025

    ඩෙංගු සහ විකුන්ගුන්යා වසංගත තත්ත්වයක

    May 31, 2025

    රට පුරා විදුලි බිඳ වැටීම් 50,000ක්

    May 31, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බහුදින ධීවර යාත්‍රාවලින් සොයාගත් මත්ද්‍රව්‍ය තොග ගැන අනාවරණයක්
    Featured

    බහුදින ධීවර යාත්‍රාවලින් සොයාගත් මත්ද්‍රව්‍ය තොග ගැන අනාවරණයක්

    By LFNMay 30, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලිම්වලදී බහුදින ධීවර යාත්‍රා මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන ලද හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1758 ක තොගයක් සිය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

    නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදු කළ එම මහා පරිමාණ වැටලිම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1216ක් සොයාගැනීමට හැකිවු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

    එහිදී බහුදින ධිවර යාත්‍රා 04ක් සහ සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

    එම සැකකරුවන් පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපතිගෙන් පොරොන්දුවක්

    May 31, 2025

    ඩෙංගු සහ විකුන්ගුන්යා වසංගත තත්ත්වයක

    May 31, 2025

    රට පුරා විදුලි බිඳ වැටීම් 50,000ක්

    May 31, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,296 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,494 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,914 Views
    Don't Miss

    ජනපතිගෙන් පොරොන්දුවක්

    May 31, 20250121 Views

    “අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමේ අනුලංඝනීය වගකීම දිවි හිමියෙන්…

    ඩෙංගු සහ විකුන්ගුන්යා වසංගත තත්ත්වයක

    May 31, 2025

    රට පුරා විදුලි බිඳ වැටීම් 50,000ක්

    May 31, 2025

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

    May 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.