Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025

    රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    September 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2 වනදා සිට බදු සතියක්
    Featured

    2 වනදා සිට බදු සතියක්

    By LFNMay 30, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදු ශක්ති නමින් බදු සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන් ජයවීර මහතා පවසයි.

    ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එළඹෙන 02 වනදා සිට 07වනදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවය.

    “මිලියන 10කට වැඩි ප්‍රමාණයකට මේ වෙද්දි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ටින් අංක නිකුත් කරලා තියෙනවා. හැබැයි ඒ අංක නිකුත් කරලා තියෙන්නේ විවිධ මූලාශ්‍ර මගින් ගත්ත තොරතුරු මත. රටේ ජනතාවට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඔබ වෙනුවෙන් මේ වෙද්දි දෙපාර්තමේන්තුවෙන් ටින් අංකයක් නිකුත් වෙලා තියෙන්න පුලුවන්. ඒක හින්දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ හැඳුනුම්පත් අංකය දාලා මේ වෙද්දි ටින් අංකයක් නිකුත් වෙලාද කියලා බලන්න පුළුවන්. ටින් අංකයක් නැති කෙනෙක් ඉන්නවා නම් එකපාර දෙපාර්තමේන්තුවට එන්නේ නැතුව ඉස්සෙල්ලාම වෙබ් අඩවියට ගිහිල්ලා පරීක්ෂා කරන්න පුළුවන්. දැනටමත් තියෙනවා නම් ඒකේ මුද්‍රිත පිටපතක් ගන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    September 16, 2025

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,546 Views
    Don't Miss

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 202500 Views

    GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ…

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025

    රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    September 16, 2025

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.