Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සරණ ගුණවර්ධනට එරෙහි නඩුව යළි විභාගයට ගැනේ

    May 27, 2025

    මර්වින්ට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

    May 27, 2025

    රාජගිරියේ ගින්නක්

    May 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් – බඳවා ගන්න අනුමැතිය
    Featured

    රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් – බඳවා ගන්න අනුමැතිය

    By LFNMay 27, 2025No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 4 සහ විශේෂ වියදම් ඒ්කක 2ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීමට නිර්දේශ කර ඇත.

    ඒ් අනුව අදාළ වාර්තා මඟින් නිර්දේශීත බඳවා ගැනීමට සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිහ හිමිව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සරණ ගුණවර්ධනට එරෙහි නඩුව යළි විභාගයට ගැනේ

    May 27, 2025

    මර්වින්ට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

    May 27, 2025

    රාජගිරියේ ගින්නක්

    May 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,295 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,491 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,911 Views
    Don't Miss

    සරණ ගුණවර්ධනට එරෙහි නඩුව යළි විභාගයට ගැනේ

    May 27, 20250112 Views

    අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ…

    මර්වින්ට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා

    May 27, 2025

    රාජගිරියේ ගින්නක්

    May 27, 2025

    රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් – බඳවා ගන්න අනුමැතිය

    May 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.