Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙක් මියයයි

    May 25, 2025

    ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

    May 25, 2025

    වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

    May 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙක් මියයයි
    Featured

    වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙක් මියයයි

    By LFNMay 25, 2025No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෝමරන්කඩවල ඉදිකටුවැව ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

    අලුයම රැකියාවට පිටත්ව යන පියා සමග පාපැදියකින් ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

    වනඅලියා පාපැදියට පහරදීමත් සමග පියා විසිවී ඇති අතර, එහිදී දරුවාට පහර දී ඇති බව සඳහන්.

    සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

    මේ අතර අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන ප්‍රදේශවල වනඅලි ගම් වැදීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි.

    සිය දෛනික කටයුතුවලට පවා මේ වනවිට බාධා එල්ල වී ඇති බව එම ප්‍රදේශවල ජනතාව පවසති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

    May 25, 2025

    වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

    May 25, 2025

    දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

    May 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,295 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,491 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,910 Views
    Don't Miss

    වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙක් මියයයි

    May 25, 20250106 Views

    ගෝමරන්කඩවල ඉදිකටුවැව ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. අලුයම රැකියාවට පිටත්ව යන පියා…

    ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

    May 25, 2025

    වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

    May 25, 2025

    දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

    May 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.