Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුමින්ද දිසානායක රිමාන්ඩ්

    May 24, 2025

    නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

    May 24, 2025

    දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අනිද්දා සිට

    May 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අනිද්දා සිට
    Featured

    දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අනිද්දා සිට

    By LFNMay 24, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අනිද්දා සිට ආරම්භ කරන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රෙද්‍රිගෝගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

    ඒ අනුව සෑම හමුදා කඳවුරකම අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සුබසාධන අංශය අනිද්දා සිට ක්‍රියාත්මක වනු ඇති.

    මෙමගින් විශ්‍රාමික, ආබාධිත සහ මිය ගිය හමුදා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සුබසාධන කටයුතු පහසුවෙන් සිදු කළ හැකි බවයි යුධ හමුදා මූලස්ථානය සඳහන් කළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුමින්ද දිසානායක රිමාන්ඩ්

    May 24, 2025

    නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

    May 24, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

    May 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,491 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,909 Views
    Don't Miss

    දුමින්ද දිසානායක රිමාන්ඩ්

    May 24, 20250113 Views

    රන් හා රිදී ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන…

    නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

    May 24, 2025

    දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අනිද්දා සිට

    May 24, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

    May 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.