Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බැංකු ගිණුම් විවෘත කරන්නත් TIN අංකය අනිවාර්යයි

    May 20, 2025

    හිටපු කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාරට නඩු

    May 20, 2025

    කෙහෙළිය රිමාන්ඩ්

    May 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආනයනික පළමු ලුණු තොගය බදාදා දිවයිනට
    Featured

    ආනයනික පළමු ලුණු තොගය බදාදා දිවයිනට

    By LFNMay 20, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

    ලුණු ආනයන කටයුතු ප්‍රමාද වීමට ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් අර්බුදකාරී වාතාවරණය ද හේතූවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඊයේ පෙරවරුවේ පුත්තලම ලුණු සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දක්වමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පිරිස් මහා පරිමානයෙන් ලුණු මිලදී ගැනීමට පියවර ගැනීම හේතුවෙන් පාලනයකින් යුතුව වෙළෙඳපොළට ලුණු නිකුත් කිරීමට කටයුතු කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බැංකු ගිණුම් විවෘත කරන්නත් TIN අංකය අනිවාර්යයි

    May 20, 2025

    හිටපු කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාරට නඩු

    May 20, 2025

    කෙහෙළිය රිමාන්ඩ්

    May 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,490 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,901 Views
    Don't Miss

    බැංකු ගිණුම් විවෘත කරන්නත් TIN අංකය අනිවාර්යයි

    May 20, 20250114 Views

    2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව…

    හිටපු කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාරට නඩු

    May 20, 2025

    කෙහෙළිය රිමාන්ඩ්

    May 20, 2025

    යුද්ධ කළේ සාමය වෙනුවෙන් තමයි -හිටපු ජනපති මහින්ද

    May 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.