Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟිනි.