Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 2025

    ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

    July 8, 2025

    මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලුත් ත්‍රස්ත විරෝධී පනත හදන්න ජනතා අදහස් විමසයි
    Featured

    අලුත් ත්‍රස්ත විරෝධී පනත හදන්න ජනතා අදහස් විමසයි

    By LFNMay 16, 2025No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම අරඹා ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.

    ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පත් කළ විද්වත් කමිටුවක් මඟින් ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් පවතියි.

    නව පනතක් හඳුන්වාදීම තුලින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගත වීමට අදහස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කියයි.

    ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින සිට දින 14 ක් ඇතුළත, ලියුම් කවරයේ වම් කෙළවරේ “ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා යෝජනා” යනුවෙන් සඳහන් කොට ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නො. 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ legal@moj.gov.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 2025

    ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

    July 8, 2025

    මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,315 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 20250116 Views

    මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද…

    ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

    July 8, 2025

    මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට

    July 8, 2025

    පොලිස් ඇඳුමින් ව්‍යාජව සැරසී නිවසක් කොල්ලකෑ තිදෙනෙකු ගැන අනාවරණයක්

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.