Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    May 16, 2025

    චාමරගේ සිද්ධියට රනිල් දුන් ප්‍රකාශය ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

    May 16, 2025

    මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණීය දණ්ඩනය

    May 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක්
    Featured

    කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක්

    By LFNMay 16, 2025No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ, මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුව ඇත.

    අද (16) අලුයම 4ට පමණ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

    අනතුරෙන් කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසීය.

    හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදී ගෙන ඒවා අලෙවිකිරිම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ අතරතුර මෙම අනතුර සිදුව ඇත.

    අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය කියා සිටියේ, කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ් රථය තුළ සිව් දෙනෙකු ගමන්කළ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    May 16, 2025

    චාමරගේ සිද්ධියට රනිල් දුන් ප්‍රකාශය ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

    May 16, 2025

    මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණීය දණ්ඩනය

    May 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    May 16, 20250114 Views

    දුරගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර…

    චාමරගේ සිද්ධියට රනිල් දුන් ප්‍රකාශය ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

    May 16, 2025

    මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණීය දණ්ඩනය

    May 16, 2025

    කෝටි 21ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    May 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.