Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්
    Featured

    පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්

    By LFNMay 11, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඕමානයේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පාර්සලයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.

    රේගුව පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය අතරට මෙතම්ෆෙටමීන් කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 694ක් සහ කොකේන් ග්‍රෑම් 5ක් අන්තර්ගතව තිබූ බවය.

    මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය වත්තල පිහිටි ගබඩාවක තිබියදී රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී සිය භාරයට ගෙන තිබේ.

    මෙම පාර්සලය ගම්පහ ප්‍රදේශයේ මුදුන්ගොඩ, බැලුම්මහර පදිංචි 66 හැවිරිදි කාන්තාවකගේ නමට පැමිණ ඇත.

    මෙහිදී එම පාර්සලය නිෂ්කාෂණය කිරීමට බලයලත් නිෂ්කාශන නියෝජිතයෙකු පැමිණ ඇති අතර පසුව රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

    රේගුව විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 68කට ආසන්න වන බවය.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකක විසින් සිදුකරන අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට පියවර ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 202603 Views

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරියක් රක්ෂිත…

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.