Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට

    January 27, 2026

    වෛද්‍ය බෙල්ලන CIDයෙන් පිටව යයි

    January 27, 2026

    පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැන පොලිසියෙන් අනාවරණයක්

    January 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කටුනායක වෙඩි තැබීමක්
    Featured

    කටුනායක වෙඩි තැබීමක්

    By LFNApril 22, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

    අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

    එහිදී ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

    පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

    පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

    කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට

    January 27, 2026

    වෛද්‍ය බෙල්ලන CIDයෙන් පිටව යයි

    January 27, 2026

    පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැන පොලිසියෙන් අනාවරණයක්

    January 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    පොලිස් කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට

    January 27, 20260119 Views

    මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී…

    වෛද්‍ය බෙල්ලන CIDයෙන් පිටව යයි

    January 27, 2026

    පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැන පොලිසියෙන් අනාවරණයක්

    January 27, 2026

    හදිසි රථවාහන පරීක්ෂාවකදී හඳුනාගත් වාහන 12ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    January 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.