Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්

    October 27, 2025

    මන්ත්‍රීලාට රැකවරණ ඉල්ලා සජබ ජිනීවා යයි

    October 27, 2025

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඉදිරියේදී ඡන්ද අයිතිය

    October 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ග්‍රීස් ගහෙන් ඇදවැටී පාසල් සිසුවෙකු මරුට
    Featured

    ග්‍රීස් ගහෙන් ඇදවැටී පාසල් සිසුවෙකු මරුට

    By LFNApril 17, 2025No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිදුවෙකු මියගොස් තිබේ.

    පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන අසල ක්‍රීඩා පිටියේ දී මෙම අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිටියදී මෙම අවාසානාවන්ත අනතුර සිදුව ඇත.

    අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පිටිගල පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු වන අතර, එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තු සිටි අයෙක් බව සඳහන් වේ.

    පස්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත අතර, පිටිගල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්

    October 27, 2025

    මන්ත්‍රීලාට රැකවරණ ඉල්ලා සජබ ජිනීවා යයි

    October 27, 2025

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඉදිරියේදී ඡන්ද අයිතිය

    October 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,384 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්

    October 27, 20250126 Views

    කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා…

    මන්ත්‍රීලාට රැකවරණ ඉල්ලා සජබ ජිනීවා යයි

    October 27, 2025

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඉදිරියේදී ඡන්ද අයිතිය

    October 27, 2025

    ගෙවුණු සති 03ට සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට

    October 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.