Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 2025

    ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ මූලික වාර්තාවක් එළියට

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසුන් දෙදෙනා මුහුදේ ගිලී අතුරුදන්
    Featured

    පාසල් සිසුන් දෙදෙනා මුහුදේ ගිලී අතුරුදන්

    By LFNApril 17, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පානදුර වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු දියේ මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි.

    ඊයේ (16) සවස 5.30ට පමණ බණ්ඩාරගම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් විනෝදය සඳහා පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී පස් දෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් තිබේ.

    එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පානදුර වෙරළ නාවික හා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් ඉන් පුද්ගලයින් තුන්දෙනෙකුගේ දිවි ගලවා ගත් අතර ඉතිරි දරුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇත.

    මෙසේ දියේ ගිලී අතුරුදහන් වී ඇත්තේ මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මුහම්මදු නම් වයස අවුරුදු 15ක දරුවෙක් සහ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි යසීර් අර්ෆාත් අහමඩ් නැමති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවෙකි.

    සිද්ධිය ඇසින් දුටුවෙක් පවසා ඇත්තේ, එක් දරුවෙක් රළ පහරට ගසා ගෙන යන අයුරු දැක අනෙක් දරුවා ඔහුව බේරාගැනීමට උත්සාහ දැරීමේ දී දරුවන් දෙදෙනාම මුහුදේ අතුරුදන් වී ගිය බවය.

    කෙසේ වෙතත් මුහුදේ ගිලී අතුරුදන් වූ දරුවන්ගේ සිරුරු මේ වනවිටත් සොයාගැනීමට නොහැකි වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,016 Views
    Don't Miss

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 202505 Views

    කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති…

    ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ මූලික වාර්තාවක් එළියට

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.