Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර පාසල් රැසක් වසා තැබේ
    Featured

    සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර පාසල් රැසක් වසා තැබේ

    By LFNApril 17, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘සිරි දළදා වන්දනාව’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබේ.

    ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

    මාධ්‍ය කළ විමසීමක දී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මාදුපානි පියසේන මහත්මිය මේ බව පැවසුවාය.

    ‘සිරි දළදා වන්දනාව’ අප්‍රේල් මස 18වනදා සිට 27වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    වසාතැබෙන පාසල් එක් එක් කලාප අනුව

    මහනුවර අධ්‍යාපන කලාපය

    ගුරුදෙණිය මහා විද්‍යාලය
    විද්‍යාලෝක විද්‍යාලය, තැන්නෙකුඹුර
    ධර්මරාජ විද්‍යාලය
    ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය
    මහාමයා බාලිකා විද්‍යාලය
    බෙරවට්ස් විද්‍යාලය
    බෙරවට්ස් ප්‍රාථමික විද්‍යාලය
    අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලය
    දඹවෙළ කනිෂ්ඨ විද්‍යාලය
    ගෝතමී බාලිකා විද්‍යාලය
    ශ්‍රී රාහුල ජාතික පාසල‍
    ශා. අන්තෝනි පිරිමි විද්‍යාලය
    ශා. අන්තෝනි බාලිකා විද්‍යාලය
    චන්දානන්ද බාලිකා විද්‍යාලය
    විද්‍යාර්ථ විද්‍යාලය
    තක්ෂිලා විද්‍යාලය
    හේමමාලි බාලිකා විද්‍යාලය
    ශා. සිල්වෙස්තර විද්‍යාලය
    මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය
    විවේකානන්ද විද්‍යාලය
    පුෂ්පදාන බාලිකා විද්‍යාලය
    යහපත් එඬේරාගේ කන්‍යාරාමය
    හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලය
    මද්දුම බණ්ඩාර විද්‍යාලය
    විහාරමහාදේවී බාලිකා විද්‍යාලය
    උසස් බාලිකා විද්‍යාලය
    ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය
    සිද්ධිලෙබ්බේ මහා විද්‍යාලය
    ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය
    සීතාදේවී බාලිකා විද්‍යාලය
    කිංග්ස්වුඩ් විද්‍යාලය
    මහානාම මහා විද්‍යාලය
    රණබිම රාජකීය විද්‍යාලය
    සරසවි උයන මහා විද්‍යාලය
    පේරාදෙණිය ම.ම.වි.
    පේරාදෙණිය කනිෂ්ඨ ද්විතියික විද්‍යාලය
    පේරාදෙණිය හිංදු විද්‍යාලය
    ලුම්බිණි රාජකීය විද්‍යාලය
    විමලබුද්ධි විද්‍යාලය
    රාසිංදෙව් විද්‍යාලය
    සෙංකඩගල වීරෝධාර විද්‍යාලය
    ධර්මාශෝක විද්‍යාලය
    සංඝමිත්තා විද්‍යාලය
    කැප්පෙටිපොළ විද්‍යාලය
    බදි-උද්-දීන් මහ්මූද් බාලිකා විදුහල

    වත්තේගම අධ්‍යාපන කලාපය

    මහවැලි මහා විද්‍යාලය
    මහනුවර ආදර්ශ විද්‍යාලය
    සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය

    දෙනුවර අධ්‍යාපන කලාපය

    ඊරියගම පුෂ්පදාන විද්‍යාලය
    ගන්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය
    බදි-උද්-දීන් මහ්මූද් බාලිකා විදුහල

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.