Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    November 12, 2025

    ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති

    November 12, 2025

    මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ 6ක් කිරින්දේදී මාට්ටු

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි

    By LFNApril 17, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

    බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    November 12, 2025

    ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති

    November 12, 2025

    මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ 6ක් කිරින්දේදී මාට්ටු

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    November 12, 20250123 Views

    වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව…

    ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති

    November 12, 2025

    මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ 6ක් කිරින්දේදී මාට්ටු

    November 12, 2025

    ඉන්දු – පාකිස්තාන බෝම්බ පිපිරීම් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බවට ප්‍රකාශයක්

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.