Close Menu
Lanka Focus News
    What's Hot

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට රැකියා සඳහා යන්න ඉන්න අයට පණිවුඩයක්
    Featured

    රට රැකියා සඳහා යන්න ඉන්න අයට පණිවුඩයක්

    By LFNMarch 16, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරයේදී රජය විසින් දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

    ඊයේ (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු ඒ බව පැහැදිලි කළේය.

    මන්ත්‍රීවරයා එලෙස පැහැදිලි කරමින් සඳහන් කළේ, ඉදිරියේදී දකුණු කොරියාවේ රැකියා අවස්ථා 7,600ක ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට අපේක්ෂා කරන බවය.

    මීට අමතරව ජපානයේ රැකියා අවස්ථා 9,300ක් පමණ ප්‍රමාණයක් සහ ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 15,900ක් පමණ ප්‍රමාණයක් ලබාදීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

    මෙම රැකියා ඉදිකිරීම්, ධීවර, කෘෂිකර්ම, සත්ත්ව අභිජනන සහ සේවා අංශ යන ක්ෂේත්‍රයේ සඳහා ලබාදෙන බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

    මේ සම්බන්ධව වැඩිදුරටත් අදහදස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා,

    “අපි අපේක්ෂා කරනවා රටවල් කිහිපයක් එනම් කොරියාව, ජපානය සහ ඊශ්‍රායල වගේ රටවල්වල රැකියා අවස්ථා ලබාදෙන්න. අපි ගත්තොත් දකුණු කොරියා රාජ්‍යයට රැකියා 7,600ක් පමණ ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඊශ්‍රායල රාජ්‍යටත් අපි රැකිය 15,900ක් පමණ ලබාදෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ජපාන රාජ්‍යයටත් අපි SSW වැඩසටහන යටතේ රැකියා 9,300ක් ලබාදීමට අපි අපේක්ෂා කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 202606 Views

    රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන්…

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.