Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට රැකියා සඳහා යන්න ඉන්න අයට පණිවුඩයක්
    Featured

    රට රැකියා සඳහා යන්න ඉන්න අයට පණිවුඩයක්

    By LFNMarch 16, 2025No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරයේදී රජය විසින් දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

    ඊයේ (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු ඒ බව පැහැදිලි කළේය.

    මන්ත්‍රීවරයා එලෙස පැහැදිලි කරමින් සඳහන් කළේ, ඉදිරියේදී දකුණු කොරියාවේ රැකියා අවස්ථා 7,600ක ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට අපේක්ෂා කරන බවය.

    මීට අමතරව ජපානයේ රැකියා අවස්ථා 9,300ක් පමණ ප්‍රමාණයක් සහ ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 15,900ක් පමණ ප්‍රමාණයක් ලබාදීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

    මෙම රැකියා ඉදිකිරීම්, ධීවර, කෘෂිකර්ම, සත්ත්ව අභිජනන සහ සේවා අංශ යන ක්ෂේත්‍රයේ සඳහා ලබාදෙන බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

    මේ සම්බන්ධව වැඩිදුරටත් අදහදස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා,

    “අපි අපේක්ෂා කරනවා රටවල් කිහිපයක් එනම් කොරියාව, ජපානය සහ ඊශ්‍රායල වගේ රටවල්වල රැකියා අවස්ථා ලබාදෙන්න. අපි ගත්තොත් දකුණු කොරියා රාජ්‍යයට රැකියා 7,600ක් පමණ ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඊශ්‍රායල රාජ්‍යටත් අපි රැකිය 15,900ක් පමණ ලබාදෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ජපාන රාජ්‍යයටත් අපි SSW වැඩසටහන යටතේ රැකියා 9,300ක් ලබාදීමට අපි අපේක්ෂා කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.