Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    NPPය බලය හිමි දොඩංගොඩ ප්‍රා.ස. මංගල අයවැය පරදී

    November 13, 2025

    නොසිතූ නිමේෂයේ ජීවිතයෙන් සමුගත් සහීල්

    November 13, 2025

    තුසිත හල්ලොලුවට වරෙන්තු

    November 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුරාධපුර රෝහලේ වැඩවර්ජනය අඛණ්ඩව
    Featured

    අනුරාධපුර රෝහලේ වැඩවර්ජනය අඛණ්ඩව

    By LFNMarch 12, 2025No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී තිබේ.

    අද (12) දහවල් අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රෝහල ඉදිරිපිට වෛද්‍යවරු, හෙද හෙදියන් සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව විරෝධතා පාගමනක් ද පැවැත්වුහ.

    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, වෛද්‍ය සසික විජේනායක මහතා පවසා සිටියේ, සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් පමණින් මෙම අරගලය නොනවතින බවය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලට පැමිණ සිදුකළ සොයා බැලීම සාර්ථක මට්ටමේ පැවතුන ද මින් ඉදිරියට මෙවැනි සිදුවීම් සිදුනොවන බවට නිශ්චිත සහතිකයක් රජයෙන් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

    එනිසා වින්දිතයා අත්අඩංගුවට ගත් පමණින් වෘත්තීය ක්‍රියාමාර්ගය නවත්වන්නේ නැති බවත්, හෙට (13) දිනයේ දී ආණ්ඩුකාරවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවත් වෛද්‍ය සසික විජේනායක මහතා පැවසීය.

    “ඉතා පැහැදිලියි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට මෙම වැඩවර්ජනය පටන් ගත්තේ අදාළ වින්දිතයා අත්අඩංගුවට ගැනීම සඳහා නෙමෙයි. මෙවැනි සිදුවීමක් වළක්වා ගැනීමට බැරිවුණ රෝහල් පරිපාලනය සහ අදාළ නගර පරිපාලනයේ අකාර්යක්ෂමතාවයන් සඳහා නිශ්චිත පිළිතුරු ලැබෙන තුරු අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට මෙම විරෝධතා ක්‍රියාමාර්ගය අකණ්ඩව කරගෙන යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    NPPය බලය හිමි දොඩංගොඩ ප්‍රා.ස. මංගල අයවැය පරදී

    November 13, 2025

    නොසිතූ නිමේෂයේ ජීවිතයෙන් සමුගත් සහීල්

    November 13, 2025

    තුසිත හල්ලොලුවට වරෙන්තු

    November 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    NPPය බලය හිමි දොඩංගොඩ ප්‍රා.ස. මංගල අයවැය පරදී

    November 13, 20250114 Views

    ජාතික ජන බලවේගයේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද (13) පැවති අතර…

    නොසිතූ නිමේෂයේ ජීවිතයෙන් සමුගත් සහීල්

    November 13, 2025

    තුසිත හල්ලොලුවට වරෙන්තු

    November 13, 2025

    රන් මිල රු 10,000කින් ඉහළට

    November 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.