Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුරාධපුර රෝහලේ වැඩවර්ජනය අඛණ්ඩව
    Featured

    අනුරාධපුර රෝහලේ වැඩවර්ජනය අඛණ්ඩව

    By LFNMarch 12, 2025No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී තිබේ.

    අද (12) දහවල් අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රෝහල ඉදිරිපිට වෛද්‍යවරු, හෙද හෙදියන් සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව විරෝධතා පාගමනක් ද පැවැත්වුහ.

    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, වෛද්‍ය සසික විජේනායක මහතා පවසා සිටියේ, සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් පමණින් මෙම අරගලය නොනවතින බවය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලට පැමිණ සිදුකළ සොයා බැලීම සාර්ථක මට්ටමේ පැවතුන ද මින් ඉදිරියට මෙවැනි සිදුවීම් සිදුනොවන බවට නිශ්චිත සහතිකයක් රජයෙන් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

    එනිසා වින්දිතයා අත්අඩංගුවට ගත් පමණින් වෘත්තීය ක්‍රියාමාර්ගය නවත්වන්නේ නැති බවත්, හෙට (13) දිනයේ දී ආණ්ඩුකාරවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවත් වෛද්‍ය සසික විජේනායක මහතා පැවසීය.

    “ඉතා පැහැදිලියි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට මෙම වැඩවර්ජනය පටන් ගත්තේ අදාළ වින්දිතයා අත්අඩංගුවට ගැනීම සඳහා නෙමෙයි. මෙවැනි සිදුවීමක් වළක්වා ගැනීමට බැරිවුණ රෝහල් පරිපාලනය සහ අදාළ නගර පරිපාලනයේ අකාර්යක්ෂමතාවයන් සඳහා නිශ්චිත පිළිතුරු ලැබෙන තුරු අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට මෙම විරෝධතා ක්‍රියාමාර්ගය අකණ්ඩව කරගෙන යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.