Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

    January 3, 2026

    කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

    January 3, 2026

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොටහේනේ සිද්ධිය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි
    Featured

    කොටහේනේ සිද්ධිය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

    By LFNFebruary 27, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්අඩංගුවට පත්වන සැකකරුවන් සියලුදෙනාගේ ජීවිත මෙන්ම පොලිස් නිලධාරීන්ගේ ජීවිත ද ආරක්ෂා කිරීමේ වගකීමක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    කොටහේන ප්‍රදේශයේදී මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මරණ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ද කැඳවා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෑරගල පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

    “දැන් බොහෝ අය ජාතික ආරක්ෂාව ගැන ඕනවටත් වඩා කතා කරන්න පටන් අරන්. ඇති තරම් දේශපාලනඥයෝ මේ රටේ පාතාලය හදන්න, පෝෂණය කරන්න, පවත්වාගෙන යන්න මැදිහත් වෙලා තියෙනවා. ඒ ගැන ඕනවටත් වඩා සාක්ෂි තියෙනවා. එහෙම කරලා හදපු පාතාලයේ සිද්ධි තුන හතරක් වෙනකොට ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා.ජාතික ආරක්ෂාවේ අර්ථයවත් දන්නේ නැතුව. තමන්ට මොනවා හරි ආරක්ෂාවක් ලබාගන්න.”

    “අපේ මන්ත්‍රීවරු 159ක් ඉන්නවා. ආරක්ෂාවක් නැතුව. පසුගිය දින කිහිපයේම විපක්ෂය මහා ලොකුවට ඝෝෂාවක් කරනවා.. ජාතික ආරක්ෂාව වෙනුවෙන්. ජාතික ආරක්ෂාව ස්ථාපිත වෙලා තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. සිද්ධීන් සිද්ධ වෙනවා. පොලීසිය දින දෙක තුනක් ඇතුළත ඒවා සොයා ගන්නවා. හොඳ විමර්ශකයින් ඉන්නවා අපිට. උස්වැටකෙයියාවේ වගේම මිද්දෙණියේ ඝාතන සිද්ධ වුණා. ඒවායේ අපරාධකරුවන් ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගත්තා.”

    මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එක්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,368 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

    January 3, 202605 Views

    කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන, එම යතුරුපැදි නිතී විරෝධි ලෙස අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු…

    කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

    January 3, 2026

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.