Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

    April 29, 2026

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් ලක්ෂ 15ක අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවට
    Featured

    රුපියල් ලක්ෂ 15ක අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවට

    By LFNFebruary 2, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පයාගල හා අවට ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජවාරමේ නිරත වූ අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලක්ෂ 15කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද සැකකරු සතුව තිබී පොලිස් නිලධාරීන් සිය භාරයට ගනු ලැබීය.

    දීර්ඝ කාලයක් පුරාවට සැකකරු සූක්ෂම ලෙස පයාගල, මග්ගොන, බේරුවල, වැලිපැන්න, අලුත්ගම සහ දොඩංගොඩ ආදී ප්‍රදේශ රැසකට මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජවාරමේ නිරතව තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිටින මේ වන විට විදෙස් රටක රැඟව සිටින වැලි පැන්න පොඩි පැටීගේ ගෝලයෙකු බවද පොලීසිය පැවසීය.

    ලාල්මෝලා” යන අනුවර්තනාමයෙන් හඳුන්වනු ලබන සැකකරු 41 වියෙහි පසුවන අතර ඊයේ (01) සවස කළුතර අපරාධ කොට්ඨාසය විසින් පයාගල මන්ත්‍රීගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමින් නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුට එරෙහිව මීට පෙරද අවස්ථා කිහිපයකදීම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන පුද්ගලයෙක් බවද පොලීසිය පැවසීය.

    සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026

    ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

    April 29, 202603 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ…

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.