Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් ලක්ෂ 15ක අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවට
    Featured

    රුපියල් ලක්ෂ 15ක අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවට

    By LFNFebruary 2, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පයාගල හා අවට ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජවාරමේ නිරත වූ අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලක්ෂ 15කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද සැකකරු සතුව තිබී පොලිස් නිලධාරීන් සිය භාරයට ගනු ලැබීය.

    දීර්ඝ කාලයක් පුරාවට සැකකරු සූක්ෂම ලෙස පයාගල, මග්ගොන, බේරුවල, වැලිපැන්න, අලුත්ගම සහ දොඩංගොඩ ආදී ප්‍රදේශ රැසකට මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජවාරමේ නිරතව තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිටින මේ වන විට විදෙස් රටක රැඟව සිටින වැලි පැන්න පොඩි පැටීගේ ගෝලයෙකු බවද පොලීසිය පැවසීය.

    ලාල්මෝලා” යන අනුවර්තනාමයෙන් හඳුන්වනු ලබන සැකකරු 41 වියෙහි පසුවන අතර ඊයේ (01) සවස කළුතර අපරාධ කොට්ඨාසය විසින් පයාගල මන්ත්‍රීගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමින් නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුට එරෙහිව මීට පෙරද අවස්ථා කිහිපයකදීම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන පුද්ගලයෙක් බවද පොලීසිය පැවසීය.

    සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202603 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.