Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපන් වාහනවල අලුත්ම මිල ගණනන් ගැන හෙළිදරව්වක්
    Featured

    ජපන් වාහනවල අලුත්ම මිල ගණනන් ගැන හෙළිදරව්වක්

    By LFNFebruary 1, 2025No Comments2 Mins Read605 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජපන් වාහනවල මිල ඉහළ යාමට බලපාන මූලික හේතුව එරට නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5ක් හෝ 7ක් පරණ වාහන ආනයනය කිරීම වෙනුවට රජය විසින් වසර 2ක් පරණ වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි.

    ආනයන සීමා ඉවත් කරමින් අද (1) සිට වාහන ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා මේ බව පැවසීය.

    මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රජයේ මෙම තීරණය හේතුවෙන් මෙරට සාමාන්‍ය පුරවැසියෙකුට රුපියල් කෝටියකට අඩුවෙන් හෝ වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇති බවයි.

    “අන්තිමට වෙන දේ තමයි රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් රුපියල් කෝටියකට මෙහා ගන්න බැරිවෙන එක.

    අවුරුදු 5ක් වගේ කෙරුවනම් ලක්ෂ 60කට 65කට විතර ගන්න තිබුණ එකක් තමයි මේ නැති කෙරුවේ”.

    නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 2ක ජපන් වාහනවල වත්මන් වෙන්දේසි මිල හා එය මෙරට බදු අගයද එක්කළ පසු වාහනවල මිල ඉහළ යන ආකාරය පිළිබඳව මෙරෙන්චිගේ මහතා මෙහිදී කරුණු අනාවරණය කර සිටියේය.

    ඒ අනුව Toyota Raize 1200cc කාණ්ඩයේ මෝටර් රථයක් ලක්ෂ 160කට පමණ ඉහළ යා හැකිය.

    එමෙන්ම Toyota Yaris රථයක්ද ලක්ෂ 110කට වඩා වැඩිවනු ඇත.

    මේ අතර ලක්ෂ 195ක පමණ වටිනාකමක් ඇති Honda Vezel 1500cc හයිබ්‍රීඩ් රථයක් ද ලක්ෂ 240ක පමණ අගයක් ගැනීමට ඉඩතිබේ.

    ලංකාවේ බොහෝ දෙනෙකු ප්‍රියකරන Wagon R රථයක්ද රුපියල් කෝටියකට වඩා ඉහළ යනු ඇති බවද මෙහිදී පෙන්වාදුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.