Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තුවේ සහනය පාරිභෝගිකයන්ට ලැබේදැයි සොයයි
    Featured

    විදුලි ගාස්තුවේ සහනය පාරිභෝගිකයන්ට ලැබේදැයි සොයයි

    By LFNJanuary 29, 2025No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංශෝධිත විදුලි ගාස්තුවේ සහනය කර්මාන්තකරුවන් විසින් පාරිභෝගිකයන්ට නිසිලෙස ලබාදෙන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සාකච්ඡාවක් එළඹෙන 31වනදා පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

    එම සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳය කැඳවා ඇති බව එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

    පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රී සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා විදුලි ගාස්තුව සමස්ථයක් ලෙස සියයට 20 කින් අඩු කිරීමට පියවර ගැනුණි.

    එමෙන්ම ගෘහස්ථ අංශය සඳහා සියයට 20කින් විදුලි ගාස්තු අඩුවු අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සඳහා සියයට 21කින් විදුලි ගාස්තු අඩු කෙරුණි.

    හෝටල් සඳහා සියයට 31කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා සියයට 30කින්ද විදුලි ගාස්තු අඩු කළ අතර පොදු කාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු සියයට 12කින් අඩු කළේය.

    රාජ්‍ය ආයතන සහ වීථි ලාම්පු සඳහා සියයට 11කින්ද ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව පියවර ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.