Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තුවේ සහනය පාරිභෝගිකයන්ට ලැබේදැයි සොයයි
    Featured

    විදුලි ගාස්තුවේ සහනය පාරිභෝගිකයන්ට ලැබේදැයි සොයයි

    By LFNJanuary 29, 2025No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංශෝධිත විදුලි ගාස්තුවේ සහනය කර්මාන්තකරුවන් විසින් පාරිභෝගිකයන්ට නිසිලෙස ලබාදෙන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සාකච්ඡාවක් එළඹෙන 31වනදා පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

    එම සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳය කැඳවා ඇති බව එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

    පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රී සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා විදුලි ගාස්තුව සමස්ථයක් ලෙස සියයට 20 කින් අඩු කිරීමට පියවර ගැනුණි.

    එමෙන්ම ගෘහස්ථ අංශය සඳහා සියයට 20කින් විදුලි ගාස්තු අඩුවු අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සඳහා සියයට 21කින් විදුලි ගාස්තු අඩු කෙරුණි.

    හෝටල් සඳහා සියයට 31කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා සියයට 30කින්ද විදුලි ගාස්තු අඩු කළ අතර පොදු කාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු සියයට 12කින් අඩු කළේය.

    රාජ්‍ය ආයතන සහ වීථි ලාම්පු සඳහා සියයට 11කින්ද ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව පියවර ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202602 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.