Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සත්ත්ව සපාකෑම් ගැන භය හිතෙන අනාවරණයක්
    Featured

    සත්ත්ව සපාකෑම් ගැන භය හිතෙන අනාවරණයක්

    By LFNJanuary 4, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව පවසයි.

    මේ හේතුවෙන් පසුගිය වසරේ පමණක් මානව ජලභීතිකා එන්නත් ලක්ෂ දෙකට ආසන්න ප්‍රමාණයක් භාවිතා කර තිබේ.

    මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ වෛද්‍ය නිළධාරී වෛද්‍ය යේෂාන් ගුරුගේ මහතා පවසා සිටියේ, පසුගිය වසරේ ජලභීතිකා රෝගය හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බවයි.

    එම මියගිය පිරිසෙන් 11ක් සුනඛ සපාකෑම් නිසාය.

    කෙසේ නමුත් තවත් අයෙකු මියගොස් ඇත්තේ කලවැද්දෙක් සපාකෑමෙන් බවද හඳුනාගෙන ඇත.

    එමෙන්ම ඉතිරි මරණ 8හි පැහැදිළිවම සතා හඳුනගෙන නොමැත.

    මෙලෙස සත්ත්ව සපාකෑම්වලට වැඩි වශයෙන් ගොදුරුවන්නේ මැදි වයස් පුද්ගලයන්වන අතර, ඔවුන්ගෙන් 2ට 1ක් පිරිමි පුද්ගලයන්ය.

    සුනඛ සපාකෑම් වැඩි වශයෙන් වාර්තා වුවත්, පසුගිය වසර දහයක කාලය තුළ එය ක්‍රමයෙන් අඩුවී ඇත‍. කෙසේ නමුත් රිළවු සපාකෑම් වැඩි වී ඇත.

    මෙහිදී වෛද්‍ය යේෂාන් ගුරුගේ මහතා පවසා සිටියේ, මානව ජලභීතිකා එන්නත් සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 600කට අධික මුදලක් වැය කරන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,939 Views
    Don't Miss

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 20250115 Views

    තඹුත්තේගම පොලිස් වසමේ මලියදේවපුර ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්වී ඊයේ (03) පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙසේ…

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025

    කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.