Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සත්ත්ව සපාකෑම් ගැන භය හිතෙන අනාවරණයක්
    Featured

    සත්ත්ව සපාකෑම් ගැන භය හිතෙන අනාවරණයක්

    By LFNJanuary 4, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව පවසයි.

    මේ හේතුවෙන් පසුගිය වසරේ පමණක් මානව ජලභීතිකා එන්නත් ලක්ෂ දෙකට ආසන්න ප්‍රමාණයක් භාවිතා කර තිබේ.

    මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ වෛද්‍ය නිළධාරී වෛද්‍ය යේෂාන් ගුරුගේ මහතා පවසා සිටියේ, පසුගිය වසරේ ජලභීතිකා රෝගය හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බවයි.

    එම මියගිය පිරිසෙන් 11ක් සුනඛ සපාකෑම් නිසාය.

    කෙසේ නමුත් තවත් අයෙකු මියගොස් ඇත්තේ කලවැද්දෙක් සපාකෑමෙන් බවද හඳුනාගෙන ඇත.

    එමෙන්ම ඉතිරි මරණ 8හි පැහැදිළිවම සතා හඳුනගෙන නොමැත.

    මෙලෙස සත්ත්ව සපාකෑම්වලට වැඩි වශයෙන් ගොදුරුවන්නේ මැදි වයස් පුද්ගලයන්වන අතර, ඔවුන්ගෙන් 2ට 1ක් පිරිමි පුද්ගලයන්ය.

    සුනඛ සපාකෑම් වැඩි වශයෙන් වාර්තා වුවත්, පසුගිය වසර දහයක කාලය තුළ එය ක්‍රමයෙන් අඩුවී ඇත‍. කෙසේ නමුත් රිළවු සපාකෑම් වැඩි වී ඇත.

    මෙහිදී වෛද්‍ය යේෂාන් ගුරුගේ මහතා පවසා සිටියේ, මානව ජලභීතිකා එන්නත් සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 600කට අධික මුදලක් වැය කරන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.