Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර
    Featured

    අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර

    By LFNDecember 30, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වනඅලි සඳහා වෙන්කර ඇති අලි කොරිඩෝ අවහිර කරමින් සැකසූ සියලු අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර ගන්නා බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

    වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි කලක පටන් මෙරට ගොවිබ්ම්වලින් වාර්තා වේ.

    නමුත් මෑතකාලීනව එම හානි තීව්‍ර වී ඇති පසුබිමක වැඩිම හානියක් වාර්තාවන්නේ වනඅලි ගම්වැදීම හේතුවෙනි.

    එලෙස ගම්වදින වනඅලි හම්බන්තොට බඳගිරිය තම්මැන්නාව ගම්මානයේ කුඹුරු අක්කර 100කට පමණ හානි පමුණුවා තිබුණි.

    අලිවැට අක්‍රියවීම් මෙන්ම ජනතාවගේ ඇතැම් ක්‍රියාකලාපයන්ද හේතුවෙන් වනඅලි ගම්වැදීම වගාවන්ට පමණක් නොව, ජන ජීවිතවලටත්, වනඅලි ජීවිත වලටත් උදාකර ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.

    මෙවන් පසුබිමක පොළොන්නරුව මහවැලි සී කලාපයේ සිරිපුර ගම්මානයේ ගොවීන් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ පැවැත්විය.

    මින්නේරිය, කවුඩුල්ල, සෝමාවතිය, වස්ගමුව සහ ජලගැලුම් නිම්නයට වනඅලීන්ට ගමන් කිරීමට පවතින හුංගමාලඔය අලි කොරිඩෝව ඇතුළත් කලාපය තුළ අනවසර වගාකටයුතු සිදුකිරීමක් සම්බන්ධව සාකච්ඡා එහිදී කෙරුණි.

    අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා හුංගමාලඔය අලි කොරිඩෝව නිරීක්ෂණයට පැමිණියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 20260119 Views

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9…

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026

    ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.