Share Facebook Twitter LinkedIn Pinterest Email පයාගල හා ප්‍රදේශ රැසකටම හෙරොයින් ජාවාරමේ නිරත වූ කොස්හේන ප්‍රදේශයේ පදිංචි දිසානායකගේ චමින්ද නොහොත් ‘පෙට්ටි මල්ලී’ පයාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.