Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නුගේගොඩ පාලම උඩ සිදුවු අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

    July 23, 2025

    කවිරත්නගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

    July 23, 2025

    නාරාහේන්පිට නිවසක ගින්නක් – පුද්ගලයෙක් මරුට

    July 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජලාශ භාර ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ
    Local News

    ජලාශ භාර ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

    By LFNNovember 27, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය.

    එම නිවේදනය අනුව නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩු අවලංගු
    කෙරේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නුගේගොඩ පාලම උඩ සිදුවු අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

    July 23, 2025

    නාරාහේන්පිට නිවසක ගින්නක් – පුද්ගලයෙක් මරුට

    July 23, 2025

    මාරවිල වෙඩිතැබීමක් – කාන්තාවක් මරුට – දරුවෙකුට තුවාල

    July 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,320 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,513 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,026 Views
    Don't Miss

    නුගේගොඩ පාලම උඩ සිදුවු අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

    July 23, 20250110 Views

    හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වී තිබේ. අද (23)…

    කවිරත්නගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

    July 23, 2025

    නාරාහේන්පිට නිවසක ගින්නක් – පුද්ගලයෙක් මරුට

    July 23, 2025

    ඖෂධ අඛණ්ඩව සැපයීමට ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්

    July 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.