Close Menu
Lanka Focus News
    What's Hot

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කැන්ටබරියේ අගරදගුරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    International

    කැන්ටබරියේ අගරදගුරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    By LFNNovember 14, 2024No Comments1 Min Read92 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එංගලන්ත පල්ලියේ කීර්තිමත් පූජකවරයෙක් වන කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඒ පිරිමි ළමයින් සහ තරුණයින් සිය දෙනෙක් පමණ අපයෝජනයට ලක් ක‍ළ ජෝන් ස්මයිත් නමැති පුද්ගලයෙක් සම්බන්ධව කරුණු වසන්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

    අදාළ පුද්ගලයා සම්බන්ධව 2013 වසරේදී වෙම්බ්ලි වෙත තොරතුරු ලැබී ඇතත්, ඔහු එම තොරතුරු සඟවාගෙන සිට ඇත.

    එමගින් ඔහු 2018 වසරේදී සිදුවූ ස්මයිත්ගේ මරණය දක්වා ළමා අපයෝජන අඛණ්ඩව සිදුවීමට ඉඩ හැර ඇති බව එංගලන්ත පල්ලියේ රදගුරුවරුන් චෝදනා කළ අතර, ඔවුන් අවධාරණය කළේ අගරදගුරුවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවටය.

    චාල්ස් රජු කිරුළු පැළඳවීම සිදුවූයේත් අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි අතිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 202606 Views

    රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන්…

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.