Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කැන්ටබරියේ අගරදගුරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    International

    කැන්ටබරියේ අගරදගුරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    By LFNNovember 14, 2024No Comments1 Min Read89 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එංගලන්ත පල්ලියේ කීර්තිමත් පූජකවරයෙක් වන කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඒ පිරිමි ළමයින් සහ තරුණයින් සිය දෙනෙක් පමණ අපයෝජනයට ලක් ක‍ළ ජෝන් ස්මයිත් නමැති පුද්ගලයෙක් සම්බන්ධව කරුණු වසන්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

    අදාළ පුද්ගලයා සම්බන්ධව 2013 වසරේදී වෙම්බ්ලි වෙත තොරතුරු ලැබී ඇතත්, ඔහු එම තොරතුරු සඟවාගෙන සිට ඇත.

    එමගින් ඔහු 2018 වසරේදී සිදුවූ ස්මයිත්ගේ මරණය දක්වා ළමා අපයෝජන අඛණ්ඩව සිදුවීමට ඉඩ හැර ඇති බව එංගලන්ත පල්ලියේ රදගුරුවරුන් චෝදනා කළ අතර, ඔවුන් අවධාරණය කළේ අගරදගුරුවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවටය.

    චාල්ස් රජු කිරුළු පැළඳවීම සිදුවූයේත් අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි අතිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.