Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 2025

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගෙන් ඩඩ්ලි සිරිසේනට චෝදනා
    Featured

    හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගෙන් ඩඩ්ලි සිරිසේනට චෝදනා

    By LFNNovember 4, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වරින්වර නිර්මාණය වන වෙළෙඳපොළේ සහල් අර්බුදයට පැවති ආණ්ඩු වගකිව යුතු බවට මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය (02) කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි.

    ඔහු ඊයේ (03) ප්‍රකාශ කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ මෝල්හිමියන් පස් දෙනෙක් වරින්වර මෙම සහල් අර්බුදය ඇති කරන බවය.

    පසුගිය කාලයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කෙරුණු අතර ඇතැම් සහල්වල හිඟයක් පැවතියේය.

    ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවි කරන ලෙස දැනුම් දුන් අතර ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය.

    එහෙත් තවමත් වෙළෙඳපොළේ සහල් හිඟය නිමා වී හෝ පාලන මිලට සහල් අලෙවි කිරීම සිදුනොවන බවට වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් චෝදනා කරයි.

    මේ අතර වී තොග සහ සහල් තොග පිළිබඳ දත්ත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නියම කොට සතියක් ඉක්ම ගොස් ඇතත් තවමත් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී නොමැති බව වාර්තා වේ.

    අද දෙරණ ඒ පිළිබඳ විමසූ විට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා සඳහන් කළේ වී තොග පිළිබඳ දත්ත වාර්තාව තවමත් සකස් කෙරෙමින් පවතින බවත් එය නොවැම්බර් 6 වනදා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත බවත් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 2025

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,358 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 20250120 Views

    මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව…

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025

    වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    September 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.