Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පොල් හිඟය යට ගේම් එකක්
    Local News

    පොල් හිඟය යට ගේම් එකක්

    By LFNOctober 25, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ පොල් හිඟයට හේතුව බහුජාතික සමාගම් පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන් පිරිසක් සමඟ එකතු වී රටේ පොල්, පොල් කිරි සහ පොල් පිටි වශයෙන් රට පටවමින් කරන ගේම් එක යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

    රටේ මිනිස්සුන්ට කන්න තියෙන පොල් වලින් සියයට 70ක් බහුජාතික සමාගම් පොල් කිරි සහ පොල් පිටි වශයෙන් විදේශයන්ට පටවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    ඔහු මෙසේ පැවසූවේ කොළඹදී පෙරේදා (24) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    ලංකාවේ නිෂ්පාදනය කෙරෙන පොල් දේශීය පරිභෝජනයට හොදටම ප්‍රමාණවත් බවත් අද පවතින තත්වය යටතේ පොල් වත්තක පොල් ගෙඩියක් රුපියල් 120ත් 125 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවත් බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

    රටේ නිපදවන පොල් ටික මුලින්ම පාරිභෝජනයටදී ඉතිරි කොටස කර්මාන්ත වලට දෙන්නැයි ඉල්ලීම් කරන බවද ඔහු කීවේය.

    පොල්තෙල් සහ පොල් මිල පාලනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ ඇති පීඑස් එස් ඔයිල් ෆන්ඩ් වැනි අරමුදල් මේ අවස්ථාවේදී යොදාගෙන කර්මාන්තකරුවන්ට සහ පාරිභෝගිකයන්ට සහන ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 20250125 Views

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක…

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.