Share Facebook Twitter LinkedIn Pinterest Email ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කනත්ත අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක අයෙකි.