Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොත්තු රයිස් මිල පහළ යද්දී නොවෙනස් වෙන බේකරි හිමියන්ගේ තීරණය
    Featured

    කොත්තු රයිස් මිල පහළ යද්දී නොවෙනස් වෙන බේකරි හිමියන්ගේ තීරණය

    By LFNSeptember 30, 2024No Comments1 Min Read268 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් සමස්ත ලංකා බෙිකරි හිමියන්ගේ සංගමය පවසන්නේ බිත්තර මිල පහළ යෑම පදනම් කරගෙන බේකරි නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවය.

    මේ අතර බිත්තරයක් රුපියල් 27ක්, 28ක් වැනි මිලක් දක්වා පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවයකට මුහුණපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින් පවසයි.

    මේ අතර, නව ජනාධිපතිට සහාය පළකරමින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කළ බව මහා පරිමාණ සහල් මෝල් හිමියන් පසුගිය (28)ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේය.
    ‍
    මේ අතර සිල්ලර වෙළෙඳුන් පවසන්නේ මේ දක්වා තමන්ට පාලන මිලට සහල් ලබාදීමට මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පියවර ගෙන නොමැති බවය.

    මෙවන් පසුබිමක ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩිකිරීම දේශපාලන පොරොන්දුවකට සීමා නොවිය යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කළේය.

    මේ අතර අර්තාපල් අස්වනු සඳහා නිසි මිලක් නොලැබෙන බවට බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවීන් මැසිවිලි නගයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,368 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 202506 Views

    හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය…

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.