Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොත්තු රයිස් මිල පහළ යද්දී නොවෙනස් වෙන බේකරි හිමියන්ගේ තීරණය
    Featured

    කොත්තු රයිස් මිල පහළ යද්දී නොවෙනස් වෙන බේකරි හිමියන්ගේ තීරණය

    By LFNSeptember 30, 2024No Comments1 Min Read268 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් සමස්ත ලංකා බෙිකරි හිමියන්ගේ සංගමය පවසන්නේ බිත්තර මිල පහළ යෑම පදනම් කරගෙන බේකරි නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවය.

    මේ අතර බිත්තරයක් රුපියල් 27ක්, 28ක් වැනි මිලක් දක්වා පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවයකට මුහුණපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින් පවසයි.

    මේ අතර, නව ජනාධිපතිට සහාය පළකරමින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කළ බව මහා පරිමාණ සහල් මෝල් හිමියන් පසුගිය (28)ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේය.
    ‍
    මේ අතර සිල්ලර වෙළෙඳුන් පවසන්නේ මේ දක්වා තමන්ට පාලන මිලට සහල් ලබාදීමට මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පියවර ගෙන නොමැති බවය.

    මෙවන් පසුබිමක ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩිකිරීම දේශපාලන පොරොන්දුවකට සීමා නොවිය යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කළේය.

    මේ අතර අර්තාපල් අස්වනු සඳහා නිසි මිලක් නොලැබෙන බවට බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවීන් මැසිවිලි නගයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.