Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

    December 17, 2025

    මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

    December 17, 2025

    යුරෝ ලක්ෂ 5ක් වටිනා ආධාර තොගයක් දිවයිනට

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රු. එක් කෝටි විසි ලක්ෂයක ගජ මුතු
    Local News

    රු. එක් කෝටි විසි ලක්ෂයක ගජ මුතු

    By LFNSeptember 28, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඊයේ (27) සමත් විය.

    පොලීසිය සඳහන් කළේ මෙම ගජමුතුවල වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වන බවයි.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

    December 17, 2025

    මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

    December 17, 2025

    යුරෝ ලක්ෂ 5ක් වටිනා ආධාර තොගයක් දිවයිනට

    December 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

    December 17, 20250116 Views

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ. ඊයේ…

    මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

    December 17, 2025

    යුරෝ ලක්ෂ 5ක් වටිනා ආධාර තොගයක් දිවයිනට

    December 17, 2025

    අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.