Share Facebook Twitter LinkedIn Pinterest Email සමගි ජන බලවේගය පක්ෂයේ සාපතිධුරයට මිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර මහතා පත් කර ඇත.මීට පෙර එම තනතුර දරනු ලැබුවේ සරත් ෆොන්සේකා මහතාය.සමගි ජන සන්ධානයේ මහලේකම්ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රීකබීර් හෂීම් මහතා පත් කර තිබේ.