Share Facebook Twitter LinkedIn Pinterest Email තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ අද (18) රාත්‍රියේදී මෙම පුද්ගල මළසිරුර හමුවී ඇති බවය. මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු බවට සැක කෙරෙයි.