Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ උපරිම සහාය

    August 28, 2025

    බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටී තංගල්ලේ අනතුරක්

    August 28, 2025

    මව සහ පියා ඝාතනය කළාට පළිගත් සෙබළ පුතා

    August 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»යූ ටියුබ් නාළිකාවකට එරෙහිව හමුදා බුද්ධි අධ්‍යක්ෂ සීඅයිඩියට යයි
    Local News

    යූ ටියුබ් නාළිකාවකට එරෙහිව හමුදා බුද්ධි අධ්‍යක්ෂ සීඅයිඩියට යයි

    By LFNSeptember 12, 2024No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශීය රටක සිට ක්‍රියාත්මක වන යූටියුබ් නාලිකාවක් මගින් මෙරට බුද්ධි යාන්ත්‍රණයට සහ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කරමින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ඊයේ (11) රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    මෙම යූටියුබ් නාලිකාව මගින් ප්‍රවෘත්ති නිර්මාණය කර විකාශය කිරීම නිසා රටේ ජාතික ආරක්ෂාවට සහ බුද්ධි යාන්ත්‍රණයට තර්ජනයක් එල්ලවී ඇති බවට බුද්ධි අධ්‍යක්ෂවරයා කළ එම පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි කියති.

    ශ්‍රී ලංකා පොලිසිය දේශපාපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය යනුවෙන් හැඳින්වෙන යුටියුබ් නාලිකාව විසින් මෙවැන්නක් සිදුකර ඇතැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව රහස් පොලිස් ආරංචි ශාර්ග සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටී තංගල්ලේ අනතුරක්

    August 28, 2025

    මව සහ පියා ඝාතනය කළාට පළිගත් සෙබළ පුතා

    August 28, 2025

    ප්‍රදේශ කිහිපයකට වැසි

    August 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ උපරිම සහාය

    August 28, 20250118 Views

    සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව…

    බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටී තංගල්ලේ අනතුරක්

    August 28, 2025

    මව සහ පියා ඝාතනය කළාට පළිගත් සෙබළ පුතා

    August 28, 2025

    ප්‍රදේශ කිහිපයකට වැසි

    August 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.