Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවයේ දැරිය අපයෝජනය කළ සංගීත ගුරා සොයයි
    Featured

    නවයේ දැරිය අපයෝජනය කළ සංගීත ගුරා සොයයි

    By LFNAugust 23, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම කදවුර ප්‍රදේශයේ වයස අවුරුදු නවයක බාලවයස්කාර දැරියකට ලිංගික අතවරකර පලාගොස් සැඟව සිටින පෞද්ගලික පන්ති පවත්වන සංගීත ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම කඳවුර පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ.

    දැරියට සහ ඇගේ සොහොයුරාට සංගීතය ඉගැන්වීම සදහා නිවසට පැමිණි ගුරුවරයා, මාස තුනකට පමණ පෙර සිට තෙවරක්ම දැරියට ඇයගේ නිවසේදී ලිංගික අතවරකර ඇති බවත්, ඇය මවට සිද්ධිය පැවසීමෙන් පසු මව ගුරුවරයාට අවවාදකර ඇති බවත් පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත.

    ඉකුත් 20 වන දින මව සමඟ පොලිසියට පැමිණි දැරිය සිදුවීම පිලිබඳව පැමිණිලිකර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සදහා පොලිසිය විසින් වින්දිත දැරිය අම්පාර මහ රෝහලට ඇතුළත්කර ඇත.

    ගුරුවරයා අම්පාර නගරයට ආසන්නයේ පදිංචිකරුවකු බවට අනාවරණයවී ඇති අතර, මේ වනවිට ඔහු පලාගොස් ඇතිබව පොලිසියට තොරතුරු ලැබි ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.