Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවයේ දැරිය අපයෝජනය කළ සංගීත ගුරා සොයයි
    Featured

    නවයේ දැරිය අපයෝජනය කළ සංගීත ගුරා සොයයි

    By LFNAugust 23, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම කදවුර ප්‍රදේශයේ වයස අවුරුදු නවයක බාලවයස්කාර දැරියකට ලිංගික අතවරකර පලාගොස් සැඟව සිටින පෞද්ගලික පන්ති පවත්වන සංගීත ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම කඳවුර පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ.

    දැරියට සහ ඇගේ සොහොයුරාට සංගීතය ඉගැන්වීම සදහා නිවසට පැමිණි ගුරුවරයා, මාස තුනකට පමණ පෙර සිට තෙවරක්ම දැරියට ඇයගේ නිවසේදී ලිංගික අතවරකර ඇති බවත්, ඇය මවට සිද්ධිය පැවසීමෙන් පසු මව ගුරුවරයාට අවවාදකර ඇති බවත් පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත.

    ඉකුත් 20 වන දින මව සමඟ පොලිසියට පැමිණි දැරිය සිදුවීම පිලිබඳව පැමිණිලිකර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සදහා පොලිසිය විසින් වින්දිත දැරිය අම්පාර මහ රෝහලට ඇතුළත්කර ඇත.

    ගුරුවරයා අම්පාර නගරයට ආසන්නයේ පදිංචිකරුවකු බවට අනාවරණයවී ඇති අතර, මේ වනවිට ඔහු පලාගොස් ඇතිබව පොලිසියට තොරතුරු ලැබි ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.