Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 2025

    ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

    July 9, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධ සඳහා සහාය දුන් බවට සැකපිට 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට
    Featured

    අපරාධ සඳහා සහාය දුන් බවට සැකපිට 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට

    By LFNAugust 22, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ඊයේ (21) සිදු කළ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

    බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ජා ඇල ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් සමග 51 හැවිරිදි අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයෙකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    එමෙන්ම මීගමුව පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 220ක් සමග 33 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් 21ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සැක කරන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අපරාධ කල්ලිවලට විවිධ අපරාධ සිදුකිරීම සඳහා සහාය වූ පුද්ගලයන් බවට ය.

    2024 මාර්තු මස 19 වනදා සිට ඊයේ (21) දින දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 3,373 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    රැඳවුම් නියෝග ලබා ගනිමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20252,541 Views
    Don't Miss

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 202503 Views

    විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර…

    ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

    July 9, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.