Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉන්දියාවෙන් ගෙන්වූ ඉඟුරු සමඟ අයෙක් දැලේ
    Local News

    ඉන්දියාවෙන් ගෙන්වූ ඉඟුරු සමඟ අයෙක් දැලේ

    By LFNAugust 20, 2024No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ අමු ඉඟුරු කිලෝ 519 ග්‍රෑම් 750 සමඟ සැකකරුවකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

    මන්නාරම යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් වෙත ඉන්දියාවේ සිට සිදුකරන ජාවාරම් සම්බන්ධයෙන් ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ට්‍රැක්ටර් රථයකින් රැගෙනයමින් තිබූ අමු ඉඟුරු තොගය සමඟ සැකකරු අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

    මේ දින වල දිවයිනේ විවිද ප්‍රදේශවල ඉඟුරු මිල ඉතා අධිකවීම සහ ඉඟුරු හිඟය හේතුවෙන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් ඉන්දියාවේ සිට අමු ඉඟුරු ගෙන්වා වැඩි මිළට අලෙවි කිරීම සිඳුකරන බවට අනාවරණය වූ බවත් පැවසීය.

    සැකකරු පොලිතින් උර කිහිපයක් තුල අමු ඉඟුරු ඇසුරුම් කර රැගෙනයමින් සිට ඇති අතර එම ඉඟුරු විවිද ප්‍රදේශවලට රැගෙන යාමට සූදානම් කොට තිබූ බවට අනාවරණයවූ බවත් කීය.

    අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.